අලුත් ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලා පොරොත්තුවෙන් සිටින ඔබට අප විසින් නව ස්වයං රැකියා අවස්තාවක් වන නිවසේ සිට ෆාමසි කවර සැදීමේ රැකියාවක් ලබා දීමට කටයුතු කර ඇත.
මෙය ලංකාවේ වෙනත් ආයතනයක් සමග සම්බන්ධ වී ඔබට මෙම රැකියාව කිරීමට හැකිය. මේ සඳහා ඔබව ඔබව එම රැකියා ආයතනය හා සම්බන්ධ කිරීම අප විසින් සිදු කරනවා.
මෙහිදි ප්‍රතමව අපගේ වෙබ්සයිට් එකෙහි ඇති ඇප්ලිකේෂන් එක පුරවා අපිට එවිය යුතුය. මේ සඳහා කිසිම ගාස්තුවක් ඔබගෙන් ලබා ගන්නේ නැත. ඇප්ලිකේෂන් එක පුරවා අපට එවන්න.
අප විසින් ඔබගේ තොරතුරු පරීක්ෂා කර බලා එම ඇසුරුම් ආයතනය හා සම්බන්ධ කර දීම මෙහිදි සිදු වේ.
ඔබගේ වැටුප ලැබෙබ ආකාරය(ෆාමසි කවර සදහා)
(පෑන්,කුලුබඩු,හදුන්කූරු ඇසරුම් ස්වයං රැකියාවල මුදල් ගෙවන ආකරාය ඔබ සම්බන්ද වූ පසු ඔබට සියලු විස්තර ලබා දේ.) -
ලබා දී ඇති උපදෙස් ආකාරයට ඕනෑම ෆාමසි කවර සාදනවාට රුපියල් 2 ක මුදලක් ඔබට ගෙවනවා. දිනකට ෆාමසි කවර 1500 හදන්න පුලුවන්නම් ඔයාට දිනකට රුපියල් 3000 ක ආදායමක් ලබා ගන්න පුලුවන්.
මෙම රැකියාව සඳහා මුදල් ගෙවිය යුතුද -
කිසිම රැකියාවක් සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නැත. ඒ වගේම මතක තබා ගන්න අපි ඔබව එම සබන් ඇසුරුම් ආයතනයට සම්බන්ධ කර දුන් විට හෝ ඔබ එම ආයතනයට ගොස් රැකියා සඳහා සම්බන්ධ වූ විට එම ආයතනයේන් මුදල් කිසිම මුදලක් ලබා ගන්නේ නැති බව.
අමුද්‍රව්‍ය ලබා ගන්නේ කොහොමද -
අවශ්‍ය වන අමුද්‍රව්‍ය නිවසටම ප්‍රවාහනය කර ලබා ගන්න පුලුවන්. කිසිම ප්‍රවාහන ගාස්තුවක් අවශ්‍ය නැත. ඔබට පැකින් කරන්න ඕන අනෙකුත් දේවල් වන ගම් සහ රැපින් කොල සියල්ල ලබා දෙනවා.
කාටද මේ සඳහා සම්බන්ඳ වෙන්න පුලුවන් - වයස අවුරුදු 17 සිට ඕනම කෙනෙකුට සම්බන්ධ වී වැඩ කල හැකිය. වයස 17 අඩු කිසිවෙක්ට මේ සඳහා අයදුම් කල නොහැක.
කුමන පලාත් වල අයටද මේකට සම්බන්ධ වෙන්න පුලුවන් - ලංකාවේ ඕනෑම පලාතක සිටින කෙනෙකුට මේ සඳහා සහබාගී වී වැඩ කල හැකිය.
කාටද මේ සඳහා සම්බන්ඳ වෙන්න පුලුවන් - වයස අවුරුදු 17 සිට ඕනම කෙනෙකුට සම්බන්ධ වී වැඩ කල හැකිය. වයස 17 අඩු කිසිවෙක්ට මේ සඳහා අයදුම් කල නොහැක.
කුමන පලාත් වල අයටද මේකට සම්බන්ධ වෙන්න පුලුවන් - ලංකාවේ ඕනෑම පලාතක සිටින කෙනෙකුට මේ සඳහා සහබාගී වී වැඩ කල හැකිය.
පැකින් කරපු දෑ නැවත ලබා දෙන්නේ කෙසේද?
ඔබ පැකින් කර අවසන් වු විට. නැවත අමුද්‍රව්‍ය ලබා ගන්න දවසටම නැවත වරක් අමුද්‍රව්‍ය හා පැකින් බඩු ලබා ගන්න පුලුවන්.
උපයන මුදල් ලබා ගන්නේ කෙසේද?
ඔබ උපයන මුදල බැන්ක් එකට හෝ ඔබගේ අතටම සති පතා ලබා ගන්න පුලුවන්
දැනට මෙම රැකියාව කරන අය සිටිනවාද
ලංකාවේ විවිධ පලාත් වලින් මේ සඳහා සම්බන් වී දැනට සේවය කරන සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටී. ඔබටත් මේ සඳහා සම්බන්ධ වී නිවසේ සියම රැකියාව කරන්න පුලවන්. ලංකාවේ ඕනෑම පලාතක සිටින අයට මේ සඳහා සම්බන්ඳ වී වැඩ කල හැකිය. පාට් ටයිම් හෝ ෆුල් ටයිම් වැඩ කරන්න පුලුවන්
Post a Comment