ලංකාවේ ඉඳන් හොඳ ඔන්ලයින් ජොබ් එකක් හොයන ඔයාට ගැලපෙනම ඔන්ලයින් ජොබ් එකක් තමා මේක. සිංහලෙන් ලියලා තියෙන පිටු බලාගෙන ටයිප් කරන්න තියෙන්නේ. එක පිටුවක් ටයිප් කරනවට රුපියල් 50/= දක්වා ගෙවනවා.
50/= දක්වා කිව්වේ පිටුවල තියෙන වචන ප්‍රමානය අනූව. සමහර පිටුවල වචන අඩුවෙන් තියෙන ඒවාට රුපියල් 35-40 ගෙවනවා. වචන වැඩ් පිටු වලට 50/= දක්වා ගෙවනවා.
ඉතින් ඔයාට දිනකට 50/= පිටු 20ක් බලා ගෙන ටයිප් කරන්න පුලුවන්නම් දිනකට රුපියල් 1000/= මුදලක් ලබා ගන්න පුලුවන්.
ඒ වගේම පාට් ටයිම් කරන්න කැමති අයට මේ රැකියාව පාට් ටයිම් කරන්නත් ෆුල් ටයිමි කරන්න කැමති අයට මේ රැකියාව ෆුල් ටයිම් කරන්නත් පුලුවන්.
ඔයාලට පුලුවන් අපි ලබා දෙන මෙම සිංහල ටයිපින් වැඩ ඔයාගේ අතේ තියෙන ස්මාට් ජංගම දුරකතනයෙන්ම කරන්න. සිංහල ටයිපින් කරන්න පුලුවන් සිංහල කීබෝඩ් එකක් තියෙන ඇප් එකකුයි. ටයිපින් කරන්න පුලුවන් නෝට්පෑඩ් වගේ ඇප් එකකුයි විතරයි මේකට ඔන කරන්නේ. ඔයාට අපි අදාල ඇප් දෙකේම ලිංක් ලබා දෙනවා. ඒ ඇප් දෙක ඩවුන්ලෝඩ් කරගෙන අපි දෙන පිටු ටික ටයිපින් කරලා එවන්න විතරයි ඕන.
ෆොන්ට් හදන්න. එඩිටි කරන්න. සෙටින්ග්ස් හදන්න කිසිම දෙයක් නැහැ. ඔයාලා මැසේජ් යවනවා වගේ එක දිගට ටයිපින් කරන්න විතරයි තියෙන්නේ.
මොන වගේ පිටුද ටයිපින් කරන්න හම්බෙන්නේ
අපි ලඟ දැනට තියෙනවා.
ලංකාවේ අධ්‍යාපනික ආයතනවල සිසුන් සඳහා නිකුත් කරන ටියුට්.
දිනපතා නිකුත් කරන පත්තර සඳහා විවිධ ආටිකල්
ගොසිප් නිව්ස්
සඟරා සඳහා අවශ්‍ය වන කරුණු
ලමා කතන්දර වලට අවශ්‍ය වන ස්ක්‍රිප්ට්
නිවිස් ආටිකල්
කාටද මේ රැකියා සඳහා සම්බන්ඳ වෙන්න පුලුවන්?
අතේ ස්මාට් ජංගම දුරකතනයක් පවතින ඔනෑම කෙනෙකුට සම්බන්ඳ වෙලා වැඩ කරගෙන යන්න පුලුවන්. වයස අදාලම නැහැ. පාසල් යන ලමයිට පුලුවන්. වයසක අයට පවා මේකට සම්බන්ඳ වෙලා වැඩ කරගෙන යන්න පුලුවන්.
අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද
මේ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ සුලු දෙයයි. අපි පහල දාලා තියෙනවා ඇප්ලිකේෂන් එකක්. එ ඇප්ලිකේෂන් එකට ඔයාගේ විස්තර ටික නිවැරදිව දාලා අපිට එවන්න
Post a Comment